පද්මසිරි ලංගික අල්ලස් ඉල්ලූවේ යයි ලක්‍ෂිකා පොලීසි යයි

Published in පුවත්
Thursday, 03 July 2014 12:38

ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක පද්මසිරි කොඩිකාර විසින් තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූවේ යයි නවක නිළි ලක්ෂිකා ජයවර්ධන පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට කර ඇති පැමිණිල්ලක් මත පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

කොඩිකාර මහතා කෝරලේ මහත්තයා 03 ටෙලිනාට්‍යයේ ප‍්‍රධාන චරිතය තමාට ලබා දෙන බව පවසා ලිංගික අල්ලස් ඉල්ලූ බවට ලක්‍සිකා ජයවර්ධන විසින් කර ඇති පැමිණිල්ලේ දැක්වේ.

වරක් තමා හෝටල් කාමරයකට රැගෙන යන්නටද උත්සාහ ගත් බවද පවසන ඇය කොඩිකාර මහතාගේ යෝජනාවට අකමැත්ත පළ කිරීම හේතුවෙන් තමා එම නාට්‍යයෙන් ඉවත් කළ බවද සදහන් කර තිබේ.

ටෙලි නාට්‍යය රූගත කිරීමට රන්මිණිතැන්නටද රැගෙන යාමෙන් පසුව රන්මිණිතැන්නේදීද එම ඉල්ලීම කළත් එය ප‍්‍රතික්ෂේප කිරීම නිසා නාට්‍යයෙන් තමා බවත් කළ බවත් ඇය සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us