දුම්රිය දෙපාර්තමේන්තුවේ නව පත්වීම් ප්‍රදානයකට එක්වෙමින් ඔහු පැවසුවේ ඩබල් එන්ජින් දමා කෝච්චි දුවනවාක් මෙන් ආණ්ඩුව එක එන්ජිමක් ලෙස ද රාජ්‍ය සේවය තවත් එන්ජිමක් ලෙස ද ක්‍රියාකරමින් රට ක්ලීන් කිරීමේ කෝච්චිය ධාවනය කළ යුතු බවයි.
රට කඩාවැටීමේ වගකීම ප්‍රසිද්ධ නම් කිහිපයකට පමණක් පැවරිය නොහැකි බවත් ඒ සඳහා රටේම ජනතාව ද මෙතෙක් කලක් දායක වූ බවට සැවොම පිළිගත යුතුව ඇතැයි ද ඔහු කියාසිටියේ ය.
'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහනට ඇතැම් මාධ්‍ය අකමැතියි - අමාත්‍ය බිමල් රත්නායක
ඇතැම් මාධ්‍ය ආණ්ඩුවේ 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහනට අකමැති නමුත් මාධ්‍ය කුමන චෝදනා කළ ද ආණ්ඩුවේ කෝච්චිය නොනවත්වන බවත්, රට 'ක්ලීන් කිරීම' අඛණ්ඩව සිදුකරගෙන යන බවත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

