Clean Sri Lanka උත්සවයේ වියදම ලක්ෂ හැත්තෑවක්

Published in පුවත්
Friday, 10 January 2025 13:30

Clean Sri Lanka උත්සවයේ වියදම ලක්ෂ හැත්තෑවක් බවත් එසේ නොමැති බව පවසනවා නම් තමා   පාර්ලිමේන්තුවෙන් ඉවත් වන බවට අද (10) පාර්ලිමේන්තුවේ දී චාමර සම්පත් පවසා සිටියේය. 

එහි දී චාමර සම්පත් පවසා සිටියේ, 

''Clean Sri Lanka වැඩසටහනේ - ජනාධිපති කාර්යාලයේ තිබ්බ වැඩසටහනේ - ගායකයා සංගීත් වික්‍රමසිංහට ලක්ෂ දෙකයි. ගීතය හදන්න ලක්ෂ අටයි, Web Site එකට විසි එකයි. ඒ විදිහට ලක්ෂ හැත්තෑවක් වියදම් කරලා තියෙනවා උත්සවයට. ඒ ලක්ෂ හැත්තෑවේ නිසි ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරන්නේ නැතුව.

පුලුවන් නම් කියන්න ජනාධිපති ලේකම් කාර්යාලය - දැන් ඉදිරිපත් කරන්න - මං අයින් වෙනවා පාර්ලිමේන්තුවෙන් දැන්! ලක්ෂ 70ක චෙක් එක ලියාගන්න බෑ, Account බ්‍රාන්ච් එකෙන් චෙක් එක ලියන්නේ නෑ. ඊළඟට මොඩ්ල්ස්ලා - මොඩ්ල්ස්ලා ගෙනල්ලා තියෙනවා රුපියල් 15,000 ගානේ ඕගොල්ලෝ Clean Sri Lanka වැඩසටහනේ වාඩි කරවන්න.

චෙක් එක ලක්ෂ 70යි! වියදම් කරපු චෙක් එක තව ලියාගන්න බෑ ඕගොල්ලොන්ට - ආණ්ඩුවට! මොකද කියලා තියෙන්නේ? නිසි ක්‍රමවේදය අනුගමනය නොකර සංග්‍රහ වියදම්.

ඕගොල්ලන්ගේ පැලවත්තේ තියෙන අරමුදලින් තමයි ඔය ලක්ෂ 70 ගෙවන්න වෙන්නේ.''

 

- රන්ජනා

Last modified on Friday, 10 January 2025 13:30

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us