වැඩි කළ රැඳවුම් බද්ද නිසා බැංකු තැන්පතු වලට සිද්ද වුණ දේ

Published in පුවත්
Saturday, 11 January 2025 16:40

බැංකු තැන්පතුවලින් අය කරන රැඳවුම් බද්ද 5% සිට 10% දක්වා ඉහළ නැංවීමෙන් පසු මෙතෙක් බැංකුවල තැන්පත් කර තිබූ රුපියල් කෝටි 300 ක පමණ (බිලියන 3) පමණ මුදලක් කොටස් වෙළෙඳපොළේ ආයෝජන සඳහා යොමුකර ඇතැයි කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ නිසා කොටස් වෙළෙඳපොළේ ශීඝ්‍ර වර්ධනයක් ඇතිවිය. ඒ අතර බැංකුවල තැන්පතු මෙලෙස පිටතට ඇදී යාම හේතුවෙන් බැංකුවල ද්‍රවශීලතාව (මූල්‍ය ශක්තිය) පිළිබඳ අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බවද වාර්තා වෙයි.

බැංකුවලට පමණක් නොව පිළිගත් මූල්‍ය සමාගම්වලටද මෙම අර්බුදය බලපා ඇත. මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරන ආකාරයට මෙරට බැංකුවල තැන්පතු ගිණුම් මිලියන 65 ක් පමණ තිබේ. ඒවායේ ඇති මුළු තැන්පත් මුදල් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.7 කට (බිලියන 1700 කට) ආසන්නය.

දේශය පවත් පත ඇසුරෙනි

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us