වාහන ආනයන බදු මෙන්න. රජය විශේෂ ගැසට්‌ නිවේදනයක්‌ ගහයි.  

Published in පුවත්
Sunday, 12 January 2025 07:47

ආනයනය කරනන වාහන සඳහා ආනයන බදු ප්‍රමාණය රජය විශේෂ ගැසට්‌ නිවේදනයක්‌ මගින්‌ ප්‍රකාශය කර තිබේ.

වසර පහකට පසුව පෙබරවාරි මාසයේ සිට වාහන ආනයනය කරන අතර නිෂ්පාදිත දිනයේ සිට අවුරුදු 10ට නොවැඩි වාහන
'සඳහා සියයට 200 - 300ක ප්‍රමාණයකින්‌ බදු පැනවීම සඳහා වන ගැසට්‌ නිවේදනය මුදල්‌ අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා
නිකුත්‌ කර තිබේ.

ජනාධිපතිවරයා විසින්‌ නිකුත්‌ කර ඇති ගැසට්‌ නිවේදනය  මුදල් අමාත්‍යංශයේ වෙබ් අඩවියෙන් බාගත කර ගත හැක. 

https://www.treasury.gov.lk/acts-gazettes-circulars 

gg

 

g1

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us