දැරිය කෙලෙසා මැරූ සැකකරු ඇලේ ගිලී මරුට !

Published in පුවත්
Friday, 19 September 2014 10:08

ගාල්ල, අක්මීමන ප‍්‍රදේශයේදී අට හැවිරිදි දැරියක් දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මාදොල ඇළට පැන ඊයේ රාති‍්‍රයේ දිවි නසා ගෙන තිබේ.

පොලීසිය පවසන්නේ ඇඳුම් පෙන්වීමට යද්දී සැකකරු ඇලට පැන දිවි නසා ගත් බවයි.

සැකකරු බේරාගැනීමට උත්සාහ ගත් පොලිස් නිලධාරීන් දෙදෙනකුට ද ජලය පෙවී මේ වනවිට කරාපිටිය රෝහලේ ප‍්‍රතිකාර ලබයි.


සිද්ධිය සම්බන්ධයෙන් යොදවන ලද නිල පොලිස් සුනඛ ‘රොනී’ සැකකරු අල්ලා දුන් අතර ඉව ඔස්සේ ඔහුගේ නිවසේ ඇඳ ළඟටම ගොස් නැවතිනි.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us