ධීවරයන්ට රක්ෂණ ක්‍රමයක් හා විශ්‍රාම වැටුප් ක්‍රමයක්

Published in පුවත්
Saturday, 25 January 2025 14:24

ධීවරයින්ට සුවිශේෂී රක්ෂණ ක්‍රමවේදයක් හා විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හඳුන්වාදෙන බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පවසනවා.

ධීවර ක්ෂේත්‍රයට වෙන්කරන මුදල ද ඉදිරි අයවැයෙන් වැඩිකරන බවද, ධීවර ප්‍රජාව කෙරෙහි විශේෂ අවධානය මේ වන විටත් යොමුකර ඇති බවයි ඔහු පවසා සිටින්නේ.

ධීවර ප්‍රජාවට අඩු පොලියට රන් භාණ්ඩ උකස් කිරීම සඳහා වූ මධ්‍යස්ථානයක් මාතර ප්‍රදේශයේදී ඉදිකෙරුණු අතර, එහි විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us