රනිල් හා සජිත් අතර සාකච්ඡාවක් ඉදිරියේ දී

Published in පුවත්
Monday, 27 January 2025 12:23

සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡා මේ වන විට සාර්ථකව සිදුවන බව හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක පවසා සිටියි. 

ඒ අනුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ ඉදිරි දින 10 ක කාලය තුළ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි. 

එහි දී හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ අලියා හෝ ටෙලිෆෝනය නොමැතිව පොදු ලාංඡනයකට පැමිණීමේ අවශ්‍යතාවයක් තිබෙන බවය. 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us