එජාපය කට්ටිවාදියි, එක්ව ගමන් බෑ(Audio)

Published in පුවත්
Friday, 19 September 2014 12:54

ජනතා විමුක්ති පෙරමුණ ‍පොදු අපේක්ෂකයකු පිළිබඳ අදහසින් ඈත්වෙමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් මහනුවරදී ඊයේ(18) හමුවූ අවස්ථාවේදීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් පිළිබඳව අදහසක් තිබුණු නමුත් එජාපය කට්ටිවාදී ලෙස ක්‍රියාකරමින් සිටින බැවින් පොදු අපේක්ෂකයකු පිළිබඳ අදහස සම්පූර්ණයෙන් අතහැර දැමු බවයි.

එම නිසා ජනතා විමුක්ති පෙරමුණ මේ මොහොතේ ප්‍රමුඛතාවය ලබා දෙමින් සිටින්නේ ‍පොදු අපේක්ෂකයකු නිර්මාණය කිරීමට වඩා පවතින ව්‍යවස්ථාව වෙනස් කර නව ව්‍යවස්ථාවක් ඇති කිරීමට බවත් ඔහු පැවසීය.

anura

anura1

{soundcloud}https://soundcloud.com/lankadaily/anura-dissanayaka-20140918{/soundcloud}

Last modified on Friday, 19 September 2014 13:15

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us