පාර්ලිමේන්තු මන්ත්‍රීකම බල්ලට දාලා දයාසිරිගෙන් චෝදනාවක්

Published in පුවත්
Saturday, 08 February 2025 12:43

මන්ත්‍රීවරයෙකුට යම් වරප්‍රසාදයක් තිබිය යුතු බවට වන මතයේ තමන් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

ඒ අනුව ජනතාව එරෙහි වූයේ ප්‍රමාණය ඉක්මවා වරප්‍රසාද භුක්තිවිඳීමට බව ඊයේ 07  පාර්ලිමේන්තුවේදී අදහස් දක්මින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අද වන විට හෑල්ලුවට ලක්කර බලු තත්ත්වයට පත් කර නන්නත්තාර කර ඇති බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් වැටුප් ලබා නොගන්නා බවට පැවසුවද මන්ත්‍රීවරුන් 159 දෙනාගේ ලංකා බැංකුවේ විවෘත කර ඇති ගිණුම්වලට අදාළ වැටුප බැරවූ පසු පැලවත්ත පක්ෂ කාර්යාලයට යොමු කර ඉතුරු රුපියල් 88,000 ක් පමණ මන්ත්‍රීවරුන්ට ලැබෙන බවත් මෙය අල්ලසක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us