බදු සමාන කරන්නැයි ​ඖෂධ නිෂ්පාදකයෝ ආණ්ඩුවෙන් ඉල්ලති

Published in පුවත්
Sunday, 16 February 2025 10:36

ඖෂධ ආනයනයේදී සහ මෙරට ඖෂධ නිෂ්පාදනය කිරීමේදී පනවන බදු සමාන කරන ලෙස දේශීය ඖෂධ නිෂ්පාදකවරුන්ගේ සංගමය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

දේශීය ඖෂධ නිෂ්පාදකවරන්ගේ සංගමය දන්වා සිටියේ ආනයනික ඖෂධ සැපයුම්කරුවන්ට සියයට සියයක බදු සහනයක් ආණ්ඩුවෙන් දී ඇතත් තම නිෂ්පාදනයන්ට අදාළව විදෙස් රටවලින් අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී 24% ක බදු පනවා ඇති බවයි.

මෙරට නිෂ්පාදනය කරනු ලබන විවිධ නිෂ්පාදන සඳහා දේශීය ව්‍යාපාර රැකගැනීමේ අරමුණින් ආනයනික භාණ්ඩ සඳහා බදු පනවා තිබෙනවා. නමුත් එම ප්‍රතිපත්තිය ඖෂධ නිෂ්පාදකයන්ට පමණක් අදාළ වන්නේ නැහැ. විදෙස් රටවලින් ඖෂධ ආනයනය කරන පුද්ගලයන්ට බදු සහන දුන්නත්, දේශීය ඖෂධ නිෂ්පාදකයන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ඇතුළු උපකරණ මෙරටට ගෙන්වීමේදී බදු සහන දෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් ආණ්ඩුව 24% ක බදු මුදලක් අපෙන් අය කරනවා.’’ යැයි දේශීය ඖෂධ නිෂ්පාදකවරුන්ගේ සංගමයේ සභාපති නලින් කන්නන්ගර පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us