මීන ගයා, තවත් අලියෙක් බිල්ලට ගනී   Featured

Published in පුවත්
Friday, 18 July 2025 14:42

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින්‌ තිබූ මීන ගයා දුම්රියට කදුරුවෙල ගල්ලෑල්ල ප්‍රදේශයේදී අද(18 ) අලුයම වන අලියෙකු ගැටීමෙන්‌ එම වන අලියා මියගොස්‌ ඇති බව පොළොන්නරුව වනජීවී නිලධාරීන්‌ පවසයි.

මියගිය වන අලියා අවුරුදු හතළිහක්‌ පමණ වයසැති උඩ අඩි 8 ක්‌ පමණ වයසැති වන අලියෙකු බව වනජීවී නිලධාරියෙකු සඳහන්‌ කළේය.

චන අලියා දුම්රියේ ගැටීමෙන්‌ පසු, වේදනාවෙන්‌ කෑගසමින්‌ නිවසක්‌ අද්දරින්‌ පොළොන්නරුව මඩකලළපුව ප්‍රධාන මාර්ගයට පැමිණ සුදු නෙළුම්ගම ගම්මානයේ දැන්වීම්‌ පුවරුව අසලට පැමිණ වැටී මියගිය බව ඇසින්‌ දුටු ප්‍රදේශවාසීන්‌ සඳහන්‌ කරති.

 

lankadeepa

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us