මාසයක කාලයක් හිඟව තිබු වකුගඩු රෝගීන්ගේ එන්නත ලබන සතියේදී

Published in පුවත්
Saturday, 06 September 2025 07:53

මාසයක පමණ කාලයක් තිස්සේ හිඟව පවතින වකුගඩු රෝගීන් හට අත්‍යවශ්‍ය එරිත්‍රොපොයිටින් (Erythropoietin) එන්නත මෙම සතියේ දී ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවැසීය.

මෙම එන්නත හිඟවීම නිසා වකුගඩු රෝග සායන සඳහා පැමිණෙන රෝගීහු දැඩි අපහසුතාවකට පත්ව සිටිති. මෙම තත්ත්වය මත වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී වෛද්‍යවරුන්ට ද ගැටලුවලට මුහුණ දීමට සිදුව තිබේ. එරිත්‍රොපොයිටින් එන්නත මගින් වකුගඩු රෝගීන්ගේ රුධිරයේ ඔක්සිජන් මට්ටම ඉහළ නැංවීමට සහ රතු රුධිරාණු සෛල නිපදවීම සිදුකරනු ලබන අතර වකුගඩු රෝගීන් සඳහා සතියකට එම එන්නත දෙවතාවක් එන්නත් කළ යුතුය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us