පහර දුන් පිරිස අතර හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාද සිටි බව කරුණාරත්න මහතා පොලිසියට පවසා තිබේ.
එම පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට නියමිත බවත් වැඩි දුරටත් වාර්තා වේ.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන පොලිසිය විසින් සිදු කරයි
සන්ධානයේ පිරිසකගේ කඩු පහරට ලක්ව එක්සත් ජාතික පක්ෂයේ හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභා මන්ත්‍රී නිමල් කරුණාරත්න මහතා මද වේලාවකට පෙර රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
පහර දුන් පිරිස අතර හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාද සිටි බව කරුණාරත්න මහතා පොලිසියට පවසා තිබේ.
එම පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට නියමිත බවත් වැඩි දුරටත් වාර්තා වේ.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන පොලිසිය විසින් සිදු කරයි
ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...