පොලිසිය මහජනතාවට සපයන සේවාවන්ට සංශෝධිත ගාස්තු ව්‍යුහයක්

Published in පුවත්
Friday, 12 September 2025 13:08

ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවට සපයනු ලබන සේවාවන් සඳහා සංශෝධිත ගාස්තු ව්‍යුහයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විදේශ සංචාර සහ ඒ ආශ්‍රිත තත්‍ය කාලීන සේවාවන් සඳහා පොලිස් නිෂ්කාශන වාර්තාවක් ලබා ගැනීම සඳහා දැන් රු. 5,000 ක් වැය වෙනවා.

එමෙන්ම, විකාශන බලපත්‍ර සඳහා ගාස්තු කාලය මත රඳා පවතින අතර, එය පැය 6ක් දක්වා රු. 500ක්, පැය 6 සිට 12 දක්වා රු. 1,000ක් සහ පැය 12කට වැඩි කාලයක් රු. 2,000ක් ලෙසයි සඳහන් වන්නේ.

මැදපෙරදිග රටවල් සඳහා කොට්ඨාශ පොලිස් ස්ථාන මගින් නිකුත් කරන පොලිස් වාර්තා සඳහා රු. 500ක් අය කෙරෙන අතර, ගෘහස්ත කටයුතු සඳහා ස්ථානාධිපතිවරයා විසින් නිකුත් කරන වාර්තා සඳහා රු. 300ක් අය කෙරෙනවා.

පැමිණිලි පිටපතක් ලබා ගැනීමේ දී එක් පිටපතක් රු. 50 බැගින් ලබා ගත හැකියි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us