විජිත හේරත් අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් හමුවෙයි

Published in පුවත්
Wednesday, 24 September 2025 10:09

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සදහා ජනාධිපතිවරයා සමග අමෙරිකාවට ගොස් සිටින විදේශ අමාත්‍ය විජිත හේරත් සහ අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඇලිසර් හූකර් අතර හමුවක් ඊයේ සිදු වුණා.

මෙහිදී දෙරටේ ද්විපාර්ශවික සහයෝගීතාවය සහ හවුල් ප්‍රමුඛතා ශක්තිමත් කිරීම පිළිබදව අවධානය යොමු වී තිබෙනවා.

සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් විදේශ අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ, අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සමග සාකච්ඡා කිරීමට ලැබීම සතුටක් බවයි.

මේ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක අද පස්වරුවේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us