නීතීඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

Published in පුවත්
Monday, 22 September 2014 10:09


අභියාචනාධිකරණ නීතිඥවරුන් පත් කිරිම සම්බන්ධව ශ්‍රි ලංකා නීතිඥ සංගමය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

අභියාචනාධිකරණයට නීතිඥවරුන් පත් කිරිමේ දි අනුමැතිය ලබාගත යුතු පුද්ගලයින් සම්බන්ධයෙන් මෙම ලිපියේ යොමු කර ඇති බවයි වාර්තා වෙයි.

ඒ අනුව අභියාචනාධිකරණ නීතිඥවරුන් පත් කිරිමේ දි අග විනිසුරුවරයාගේ නීතිපතිවරයාගේ නීතිඥ සංගම් සභාපතිවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ අනුමැතියට යටත්ව අදාළ පත්කිරිම් සිදුකිරිමට කටයුතු කරන ලෙස නීතිඥ සංගමය අදාළ ලිපිය මගින් පෙන්වා දි ඇත.

එමෙන්ම අදාළ පත්කිරිම් සිදුකිරිමේ දි වර්ගීකරණය කිරිමට අවස්ථා තුනක් ඇති අතර ඒ පිළිබඳවද සලකා බලන ලෙස ද නීතීඥ සංගමය ඉල්ලා තිබේ.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us