අතුරුදන්වූවන් පිළිබඳ කොමිසමට පැමිණිලි 19,452ක්

Published in පුවත්
Monday, 22 September 2014 13:58

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ අතුරුදන්වුවන් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම යළි රැස්වීමට නියමිතව තිබේ. ලබන 27 වනදා සිට දින 4ක් විමර්ශන කටයුතු සිදුකරන බව කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. 27 සහ 28 යන දින වලදි මුලංගාවිල් දෙමළ මහා විද්‍යාලයේත් 29 සහ 30 යන දිනවල පූනගරි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේත් විමර්ශන කටයුතු සිදු කෙරෙයි.

කොමිසම රැස්වන 07 වන අවස්ථාව මෙයයි. ඊට ලැබී ඇති පැමිණිලි 19,452ක් අතුරින් පැමිණිලි 1000ට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට විමර්ශනය කර අවසන් කර ඇති බව කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

පසුගිය වර පැවති විමර්ශන වලදී පැමිණිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ ස්කන්ධපුරම් ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ ජනතාවට ලබන 30 වැනිදා කොමිසම වෙත පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇත.

Last modified on Monday, 22 September 2014 15:01

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us