කොලොන්න ප්‍රාදේශීය සභාවේ අයවැයෙන් දෙවන වරටත් මාලිමාව පරාදයි

Published in පුවත්
Wednesday, 10 December 2025 15:52

ජාතික ජන බලවේගයට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවන වරටත් අද (10) පරාජයට පත්ව තිබේ.

මෙහිදී අයවැයට පක්ෂව ජාතික ජන බලවේගයට ඡන්ද 9ක් හිමිව ඇති අතර, විපක්ෂව ඡන්ද 10ක් හිමිව ඇත.

අද සභාව රැස්වීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨත්වය මත පුටු මාරු කිරීමක් සිදුකර ඇති අතර, මේ හේතුවෙන් සභාවේ උණුසුම් තත්ත්වයක් ද හටගෙන ඇත.

ඒ අනුව රැස්වූ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිස හිටගෙනම ඡන්ද විමසීමට සහභාගී වී තිබුණි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us