එය 2025 වසරේ ප්‍රධානතම උල්කාපාත වර්ෂාවයි.
අද (13) මධ්‍යම රාත්‍රියේ නැගෙනහිර දිශාවෙන් මෙම උල්කාපාත වර්ෂාව දැකගත හැකි වනවා.
ඒ අනුව ජෙමිනික්ස් ලෙස හදුන්වන මෙම උල්කාපාත වර්ශාවේ දී පැයකට උල්කාපාත 150ක් පමණ දැකගැනීමට හැකි බව වාර්තා වනවා.
අද (13) රාත්‍රියේ දී දර්ශනීය උල්කාපාත වර්ෂාවක් දැකගැනීමට හැකි බව තාරකා විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසනවා.
එය 2025 වසරේ ප්‍රධානතම උල්කාපාත වර්ෂාවයි.
අද (13) මධ්‍යම රාත්‍රියේ නැගෙනහිර දිශාවෙන් මෙම උල්කාපාත වර්ෂාව දැකගත හැකි වනවා.
ඒ අනුව ජෙමිනික්ස් ලෙස හදුන්වන මෙම උල්කාපාත වර්ශාවේ දී පැයකට උල්කාපාත 150ක් පමණ දැකගැනීමට හැකි බව වාර්තා වනවා.
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින තරගය අද (13) ද...
