ජල මූලාශ්‍ර වෙනස් වෙලා ! පරිස්සමින් - විශේෂඥ වෛද්‍යවරයෙක් ගෙන් දැනුවත්කිරීමක්

Published in පුවත්
Wednesday, 24 December 2025 20:08

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර වෙනස් වී ඇති බැවින් උත්සව සමය තුළ ජල මූලාශ්‍ර භාවිතා කරන විට සැලකිලිමත් වන ලෙස ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා ජනතාවට දැනුම්දෙයි.

අද (24) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කරනු ලැබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් සමිත සිරිතුංග මහතා වැඩිදුරටත් මෙලෙස පැවසීය,

"විශේෂයෙන් මේ දවස්වල ආපදා තත්ත්වයත් එක්ක ජල මූලාශ්‍ර වෙනස් වෙලා තියෙනවා. ඒවායේ තියෙන ශක්තිමත් භාවයන් වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා මේ තැන් භාවිතා කරන කොට හැමතිස්සෙම පරිස්සම් වෙන්න. කෙනෙක්ගෙන් අහන්න නොදන්නා තැන්වලට ගිහිල්ලා ඒ තැන්වල නාන්න හෝ පරිහරණය කරන්න කලින්. ඒ තැන්වල සමහර වෙලාවට ගැඹුර වැඩිවෙන්න පුළුවන්. ඉස්සර මිනිස්සු පාවිච්චි කරපු තැනක් වෙන්න පුළුවන්. ඒ උනාට ගැටලුත් එක්ක ඒක වෙනස් වෙන්න පුළුවන්"

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us