ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී. එච්. ආර්. ටී චන්ද්‍රිසිරි සඳහන් කළේ මගී අවශ්‍යතාව අනුව බස් රථ යෙදවීමට අදත් සැලසුම් කර ඇති බවයි.
එමෙන්ම අන්තර් පළාත් පෞද්ගලික බස් සේවාද අද (26) දිනයේත් මගී අවශ්‍යාතවට සරිලන ලෙස ධාවනයට එක් කර ඇති බව ජාතික ගමනාගමන කොමිසම සඳහන් කරයි.

