පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ් යු වුට්ලර් පැවසුවේ එවැනි සිදුවීම් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් පැමිණිලි රැසක්ද ලැබී ඇති බවය.
ඒ අනුව ජනතාව අතරට ගොස් ඔවුන් මුහුණපා සිටින පාරිසරික ගැටළුවලට විසදුම් ලබාදීම සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයිද ඔහු පවසන ලදි.

