රත්තරන් මිල ගණන් ඉහළට

Published in පුවත්
Tuesday, 20 January 2026 08:25

මෙරට ස්වර්ණාභරණ වෙළෙඳපොළේ රත්තරන් මිල ගණන් ඉහළ ගොස් ඇත.

ඉකුත් මාසයට සාපේක්ෂව ඊයේ (19 වැනිදා) දිනය වන විටදී කැරට් 24 රන් පවුමක මිල රුපියල් 20,000 කින් ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා ස්වර්ණාභරණ අලෙවිසල් හිමියන්ගේ සංගමයේ ලේකම් රාමන් සුබ්‍රමනියම් පැවැසුවේය. ඊයේ (19 වැනිදා) දිනයේදී කැරට් 24 රන් පවුමක මිල රුපියල් 368,000 ක් දක්වාද, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 340,000 ක් දක්වා ද ඉහළ ගොස් ඇත.

ඉකුත් සතියට සාපේක්ෂව කැරට් 24 ක රත්තරන් පවුමක මිල රුපියල් 3,000 කින් ඉහළ ගොස් තිබෙන බවද ලේකම්වරයා කියා සිටියේය. ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යාම මෙලෙස රත්තරන් මිල ඉහළ යාමට බලපා තිබෙන බවද ඔහු කීවේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us