නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ, මේ වනවිට එම කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බවය.
රටේ අනාගත විදුලිබල අවශ්‍යතාවන් හා අරමුණු ඉෂ්ට කරගැනීම පෙරදැරි කරගෙන මෙය ක්‍රියාත්මක කරන බව ද විදුලිබල මණ්ඩලය කියයි.
විදුලිබල ක්ෂේත්‍රයට අදාළ සියලුම වර්ගයේ පාර්ශ්වකරුවන් සහ කොටස්කරුවන් සමඟ පුළුල් සාකච්ඡාවකින් අනතුරුව මෙය සිදු කෙරුණු බව ද ඔවුන් පෙන්වා දෙයි.

