ඒ අනුව මෙවර එම කටයුතු සඳහා ග්‍රාම නිලදාරීන් ගෙයින් ගෙට යාමේ ක්‍රියාවලිය සිදු නොකරන බවටද තොරතුරු වාර්තා වී ඇත.
එසේ වුවත් යම් අයෙකුගේ පදිංචියේ කිසියම් වෙනසක් පවතින්නේ නම් අදාළ පුද්ගලයා විසින් ඒ බව තමාට අයත් ප්‍රදේශයේ අදාළ ග්‍රාම නිලධාරිවරයා වෙත දැනුවත් කළ යුතුව ඇති බව සඳහන්.

