ශ්‍රී ලංකාවට ප්‍රංශයේදී ලෝකඩ පදක්කමක්

Published in පුවත්
Friday, 26 September 2014 10:11

ප්‍රංශයේ පැවත් වූ ලෝක ශූරතා ජීවිතාරක්ෂක තරඟාවලියෙදි ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට හැකිවී තිබ්‍ෙ. 



එම තරඟාවලියට සහභාගි වූ රටවල් 60 ක් අතරින් 90x4 වෙරලේ සහය දිවීම ඉසව්වෙන් ලෝකඩ පදක්කම ලබා ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වූහ. 

එම ඉසව්වේ රන් පදක්කම ඊජිප්ත්තුවත්, රිදී පදක්කම නවසිලන්තයත් දිනා ගත්හ.

ශ්‍රී ලංකා ජයග්‍රාහී කන්ඩායමේ සාමාජිකයින් වන්නේ අකිල වටරැක, භානුක විජ්‍ෙසුන්දර, ලහිරු ප්‍රනාන්දු, ෆ්‍රෙබියන් පෙරේරා යන අය වෙති.

(එම් .අජිත් පෙරේරා)

Leave a comment

ld add copy

Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

Connet With Us