පොලීය වැඩියෙන් ගත්තොත් 1935ට දැනුම් දෙන්න - මහ බැංකුව

Published in පුවත්
Tuesday, 17 February 2026 09:34

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙන අනුපාතයන්ට වඩා ඉහළ පොලී අනුපාතයක් වාණිජ බැංකු විසින් අය කරන්නේ නම් ඒ සම්බන්ධව “1935’’ දුරකථන අංකයට පැමිණිලි කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

කාර්යාල වේලාවන්වලදී මෙම දුරකථන අංකයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවද මහ බැංකුව පවසයි. වාණිජ බැංකු විසින් ඉහළ පොලියක් අය කරන්නේ නම් ගනුදෙනුකරුට වෙනත් බැංකුවකට යොමුවීමේ හැකියාව පවතින බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත් වසර (2025) තුළදී සහ මේ වසරේ (2026) මේ දක්වා කාලය තුළදී සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යන්නේය. ඉකුත් වසරේ (2025) මැයි මස එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 25කින් සියයට 7.75ක් (හතයි දශම හතයි පහ) දක්වා අඩු කිරීමෙන් අනතුරුව, ප්‍රතිපත්ති පොලී අනුපාතිකය එම මට්ටමේම පවත්වා ගැණුනු බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us