මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශයේ තද වැසි හෝ ගිගුරුම සහිත වැසි සහ පැ. කි. මී ( 50-60) පමණ තද සුළං ඇතිවිය හැකි අතර මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු හැකියි.
පද්ධතියේ හැසිරීම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිරන්තර අවධානයෙන් සිටිනවා.
මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.

