වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළ යාම හේතුවෙන් මෙලෙස වතුකරයේ බොහෝ දෙනකු කොළඹ හෝටල්වල රැකියාවලින් ඉවත්වී ඇත.
වතු කම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් 1,750 ක් දක්වා ඉහළ දැමීමට රජය පසුගියදා කටයුතු කළේය.
බොරැල්ල, මරදාන ඇතුළු කොළඹ හෝටල් රැසක වේටර්, සූපවේදී ඇතුළු සේවා කටයුතුවල නිරතවී සිටි බහුතරයක් වතුකරයේ පදිංචි පුද්ගලයෝය.

