වැටලීම් 968කදී මෙම පුද්ගලයින් පොලිස් භාරයට ගෙන ඇති අතර 07 දෙනෙකුට එරෙහිව රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.
එමෙන්ම එක් සැකකරුවෙක් සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කළ බව පොලීසිය සඳහන් කරයි.
තවත් සැකකරුවන් පස් දෙනෙකු පුනරුත්තාපනයට යොමු කර ඇත.
රටම එකට ජාතික මෙහෙයුම යටතේ ඊයේ (22) දින පුද්ගලයින් 958 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.