ඒ අනුව මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (24) පෙරවරු 08.30 සිට හෙට (25) පෙරවරු 08.30 දක්වා බලපැවැත්වෙනවා.
අදාළ ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් වැඩි අවධානයකින් පසුවිය යුතුයි එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ.
අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,
අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ)
බදුල්ල දිස්ත්‍රික්කය:
* හල්දුම්මුල්ල
ගාල්ල දිස්ත්‍රික්කය:
* නියාගම
මහනුවර දිස්ත්‍රික්කය:
* උඩදුම්බර
* ගඟ ඉහළ කෝරලේ
* පාතදුම්බර
* දොළුව
* යටිනුවර
* මැදදුම්බර
කෑගල්ල දිස්ත්‍රික්කය:
* කෑගල්ල
* අරනායක
* දෙහිඕවිට
* යටියන්තොට
* මාවනැල්ල
මාතලේ දිස්ත්‍රික්කය:
* අඹන්ගඟ කෝරලේ
* උකුවෙල
* රත්තොට
* විල්ගමුව
* ලග්ගල පල්ලේගම
මොණරාගල දිස්ත්‍රික්කය:
* බඩල්කුඹුර
නුවර එළිය දිස්ත්‍රික්කය:
– නිල්දණ්ඩාහින්න
– වලපනේ
– අඹගමුව

