මෙරට රියදුරු බලපත්‍රය ඉතාලියට වලංගු කිරීම අප්‍රේල් සිට ක්‍රියාත්මකයි    

Published in පුවත්
Saturday, 07 March 2026 12:18

2025 දෙසැම්බර් 12 වැනි දින අත්සන් කරන ලද ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුම යටතේ රියදුරු බලපත්‍ර පරිවර්තනය කිරීම සඳහා වන ක්‍රමවේදය ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර ඇත.

මෙම ගිවිසුම 2026 අප්‍රේල් 10 වැනි සිකුරාදා දින සිට බලාත්මක වීමට නියමිතය.

ඒ අනුව, ඉහත ගිවිසුම යටතේ රියදුරු බලපත්‍ර පරිවර්තනය කිරීම සඳහා වන අයදුම්පත් 2026 අප්‍රේල් 10 වැනි සිකුරාදා දින සිට භාරගන්නා බව ද තනාපති කාර්යාලය දන්වා සිටී.

මේ සඳහා සෑම දිනකම තානාපති කාර්යාලයේ විශේෂ කවුන්ටරයක් මහජනතාවට සේවා ලබා ගැනීම සඳහා විවෘතව පවතිනු ඇති බවත් මේ සඳහා බ්‍රහස්පතින්දා දිනවලදී තානාපති කාර්යාලයට පැමිණෙන අයදුම්කරුවන්ට ප්‍රමුඛතාවය ලබා දෙනු ලබන බවත් වැඩිදුරටත් දන්වා සිටි.
ww1w2

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us