බන්ධනාගාර වලට තැනක් නැති වෙයි.

Published in පුවත්
Saturday, 27 September 2014 10:04
මීගමුව, මාතර, ගාල්ල, මඩකලපුව, ත්‍රිකුණාමලය යන බන්ධනාගාර නගර වලින් ඉවත් කිරීමට බන්ධනාගර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. 
 එහෙත් මෙම බන්ධනාගාර නැවත ස්ථාපිත කරන්නේ ක්‍රමන ප්‍රදේශ වලද යන්න තවමත් නිශ්චිත නැත.
 
කෙසේවෙතත් තංගල්ල බන්ධනාගාරය අඟුණකොළ ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට මේ වනවිටත් කටයුතු සූදානම් කරමින් තිබේ. 
 
එමෙන්ම වැලිකඩ බන්ධනාගාරයද දැනට පවතින ස්ථානයෙන් ඉවත් කිරීමට මේ වනවිටත් සාකච්ඡා කරමින් පවතී.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us