විදුලිය සඳහා පැනවූ බදු අඩු කරන්න - යුරෝපා කොමිසමෙන් යෝජනාවක්

Published in පුවත්
Friday, 20 March 2026 08:22

මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් බලශක්ති මිලදිගින් දිගටම ඉහළ යෑම හේතුවෙන්, විදුලිය සඳහා පනවා තිබූ බදු අඩු කරන්නැයි යුරෝපා කොමිසම විසින් යුරෝපා සංගමයේ රටවලට යෝජනාවක් ඉදිරිපත්කර තිබේ.

"සමහර අවස්ථාවලදී විදුලිය සඳහා ගෑස්වලට වඩා බදු අය කරනවා. එය 15 ගුණයකින් වැඩියි. එය එසේ විය නොහැක.

විදුලිය සඳහා බදු අනුපාත අඩු කිරීමට සහ පොසිල ඉන්ධනවලට වඩා අඩුවෙන් විදුලියට බදු අය කරන බව සහතික කරන්නැයි යෝජනා කරනවා" යැයි කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් පවසයි.

සමාගම්වලට පොසිල ඉන්ධනවලින් ඉවත්වීමට උපකාරී වන ආයෝජන හරහා මූල්‍යමය ආධාරයක් ලබාදීමේ යෝජනා ද ඇය යුරෝපීය නායකයින්ට ඉදිරිපත් කර තිබේ.

ඉරානයේ ගැටුම ආරම්භ වීමට පෙර පැවති මට්ටමට වඩා යුරෝපයේ ගෑස් මිල මේ වනවිට දෙගුණයකටත් වඩා වැඩියෙන් ඉහළගොස් ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us