QR යෙන් පිට තෙල් ගැහුවොත් ඉන්ධන හල්වල බලපත්‍ර තහනම් කිරිමට පියවර

Published in පුවත්
Friday, 20 March 2026 19:56

QR ක්‍රමවේදයෙන් පරිබාහිරව ක්‍රමන හෝ ඉන්ධන පිරවුම්හල් හිමිකරුවකු කටයුතු කරන්නේ නම් ඔවුන්ගේ බලපත්‍ර අහෝසි කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා.

එමෙන්ම ඉන්ධන එකතු කරන පුද්ගලයින් සොයා වැටලීම් සිදු කරන ලෙසට පොලිස්පතිවරයාට තමන් දැනුම් දුන් බවයි ජනාධිපතිවරයා කියා සිටින්නේ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us