එහි සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ, ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතයකින් ඉන්ධන මිල ඊයේ (21) දින ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවය.
ඒ හේතුවෙන් අද (22) දින බස්රථ ධාවනය නොකිරීමට තීරණය කළ බව බස්රථ හිමියන් තමන්ට දැනුම්දුන් බව ඔහු කීය.
ඒ අනුව නව බස් ගාස්තු සංශෝධනයක් සමඟින් බස්රථ ධාවනය කිරීමට අපේක්ෂා කරන බව ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

