ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරී පත්වීම් සඳහා අයදුම්පත් කැඳවීමේදී ප්‍රථමික වෛද්‍ය ඒකක හා ප්‍රදේශය රෝහල් පුරප්පාඩුව තිබියදී ආරෝග්‍යා ව්‍යාපෘතිය වෙනුවෙන් වෛද්‍යවරුන් අනුයුක්ත කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ ය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

