උත්සව සමයේ වැඩිමිලට භාණ්ඩ අලෙවි කරන වෙළෙඳසැල් වැටලීම අඛණ්ඩව

Published in පුවත්
Monday, 06 April 2026 13:08

අලුත් අවුරුදු සමයේදී භාණ්ඩ සඟවා තැබීම, වැඩිමිලට භාණ්ඩ අලෙවි කිරීම ඇතුළු පාරිභෝගික ජනතාව අපහසුතාවට පත්වන ක්‍රියාවන්හි නිරත වන වෙළෙඳසැල් වැටලීමේ මහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

පසුගිය සති දෙකේ දී වැටලීම් දහසකට වැඩි සංඛ්‍යාවක් සිදුකර ඇති බවයි එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා ප්‍රකාශ කළේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us