වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නඩුව අවසන්

Published in පුවත්
Monday, 29 September 2014 10:46
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉකුත් දා පැවති නිලවරණය සම්බන්ධයෙන් එම සංගමයේම සාමාජිකයින් පිරිසක් පවරා තිබූ නඩුව අද(29) අවසන් කෙරුණා.
ගල්කිස්ස දිසා අධිකරණයේදී අදාළ නඩුව විභාගයට ගැනුණි.
 
එහි සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පැවසුවේ තමන් සහ නිලවරණ කමිටුව එහිදී නිදොස් කර නිදහස් කෙරුණු බවයි. 
 
වැඩිදුටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ 
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ නිලවරණයේදී අපි ගල්කිස්ස උසාවියේ උසාවි නියෝගයක් උල්ලංඝනය කර ඇති බවටත්, එසේම එතුළින් උසාවියට අපහාස කර ඇති බවටත් ගොනු කර තිබූ චෝදනා දෙකම කිසිදු පදනම් විරහිතව කරන ලද චෝදනා බවත් උසාවිය පිළිගත් බවයි. 
 
එමෙන්ම උසාවි නියෝගය උල්ලංඝනය කර නොමැති බවත්, උසාවියට අපහාස වීමට කිසිදු දෙයක් සිදු කර නොමැති බවත් උසාවිය පැහැදිළිව තීන්දු කර තමන් සහ සහ නිලවරණ කමිටුවත්  නිදොස් කොට නිදහස් කළ බවත්ය. 

 

Last modified on Tuesday, 30 September 2014 09:57

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us