යල කන්නය සඳහා පොහොර සහනාධාර ලබා දීම ඇරඹේ

Published in පුවත්
Monday, 04 May 2026 13:55

රජයේ පොහොර සහනාධාරය ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ යල කන්නය සඳහා එම ආධාර ලබා දීම මේ වන විට සිදුකෙරෙනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ 2026 යල කන්නයේ වී වගා කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

පොහොර සහනාධාරය යටතේ ගොවීන්ට අවශ්‍ය පොහොර බෙදා දීම ගොවි සංවිධාන හරහා සිදු කෙරෙනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් 74,000කට ආසන්න පිරිසක් වී වගා කටයුතුවල නිරත වනවා.

හෙක්ටාරයකට රුපියල් 30,000 බැගින් ඔවුන් වෙත මුදල් බෙදා දීම සිදු කෙරෙනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මෙට්‍රික් ටොන් තුන්ලක්ෂ හතලිස් හතර දහස් දෙසිය හතලිහක වී අස්වැන්නක් මෙවර අපේක්ෂා කරනවා.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us