ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහ ලේකම් ශ්‍රී ලංකාවට

Published in පුවත්
Tuesday, 30 September 2014 11:13
ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහ ලේකම් ඉයාඩ් මදනී ශ්‍රී ලංකාවට  පැමිණීමට නියමිත බව අරාබි පුවත් සේවය සඳහන් කරයි.
ඉයාඩ් මදනිගේ ශ්‍රී ලංකා සංචාරය ඉක්මනින්ම සිදුවෙනු ඇති බවත් ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු ආගමික නායකයින් කිහිප දෙනෙකු සමග ඔහු සාකච්ඡා පවත්වනු ඇති බවත් අරාබි පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරයි.
 
පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහලේකම්වරයා අතර හමුවක් ද ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේදී සිදුවිය.
 
ජනපති මහින්ද රාජපක්ෂගේ ආරාධනයකට අනුව ඔහු මෙලෙස දිවයිනට පැමිණෙනු ඇත.
 
 

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us