ජයකුමාරි අත්අඩංගුවට ගැනීමට එරෙහි විරෝධතා

Published in පුවත්
Tuesday, 30 September 2014 10:31

ත්‍රස්ත විමර්ශන අංශයේ රඳවා සිටින දේශපාලන අතුරුදහන් වීම් වලට එරෙහි ක්‍රියාධාරිනියක වන ජයකුමාරි බාලේන්ද්‍රන් නිදහස් කරන ලෙස ඉල්ලා මානව හිමිකම් ක්‍රියාකාරීන් (29)සඳුදා කොළඹ දී විරෝධතාවක් පවත්වනු ලැබීය.

කිසිදු චෝදනාවක් නොමැතිව මෙලෙස දින දෙසීයක කාලයක් රඳවා තබා ගැනීම මානව හිමිකම් කඩ කිරීමක් බව විරෝධතාකරුවන් පෙන්වා දෙයි.

එල් ටී ටී ඊ සංවිධානය නැවත ප්‍රතිසංවිධානය කිරීමට සහය දැක්වූ බවට චෝදනා කරමින් ජයකුමාරි සිය දොළොස් හැවිරිදි දැරිය සමගින් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එහෙත් විරෝධතාකරුවන් පෙන්වාදෙන්නේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණි විට අතුරුදහන් වූ තම පුත්‍රයා වෙනුවෙන් හඬ නැගීම ජයකුමාරි බාලේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමේ සැබෑ හේතුව බවයි.

කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවති එම විරෝධතාවට විරුද්ධව තවත් පිරිසක් එම ස්ථානයේම විරෝධතාවක් පවත්වනු ලැබීය.

unnamed-1

unnamed-2

unnamed-3

unnamed-4

unnamed-5

unnamed-6

unnamed-7

unnamed-8

unnamed1

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us