ඊයේ (13) අන්තර් හුවමාරුවේ අලුත්ගම මතුගම මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් කොළඹ දෙසට ඇතුළුවීමේ දොරටුව, කොළඹ දෙස සිට පැමිණෙන වාහන පිටවීමේ දොරටුව හා ගාල්ල දෙස සිට පැමිණෙන වාහන පිටවීමේ දොරටුව සැහැල්ලු වාහන සඳහා තාවකාලිකව වසා දැමීමට කටයුතු කළේය.
ජලය බැසයාමත් සමඟ රථවාහන ගමනාගමනය සඳහා වැලිපැන්න අන්තර් හුවමාරු මේ වන විට නැවත විවෘත කිරීමට කටයුතු කර ඇතැයි පොලීසිය නිවේදනය කරයි.

