අධික වර්ෂාව නිසා අවතැන් වන පිරිස් මුදාගැනීම හෝ වෙනත් ආපදා තත්ත්වයන් පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) දැනුම් දුන් සැණින් ක්ෂණිකව ක්‍රියාත්මක වීමට ගුවන් හමුදාව කටයුතු යොදා ඇත.
මේ වෙනුවෙන් 212 සහ 412 වර්ගයේ හෙලිකොප්ටර් යානා මේ වන විටත් සූදානම් කර ඇති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

