තවමත් ඇතැම් රූපලාවන්‍යාගාර විසින් නීති විරෝධී අයුරින් පිළිගත් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් විසින් පමණක් සිදු කළ යුතු කුරුළෑ ඉන්නන් හා ලප සඳහා වන විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන බවට ප්‍රසිද්ධියේ පුවරු ප්‍රදර්ශනය කරමින් සිටින බවට ඔවුහු කියා සිටිති.
මෙම තත්ත්වය මත මහජනතාව නොමග යෑවීමක් සිදුකරන බවත් චර්ම වෛද්‍යවරුන් විසින් සිදුකළ යුතු චර්ම රෝග ප්‍රතිකාරයන් රූපලාවන්‍යාගාර හරහා කර ගැනීමට යැමෙන් එම ප්‍රතිකාර වැරැදි රජයේ චර්ම රෝග සායන වෙත පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව තවමත් වැඩි බව රජයේ රෝහල් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති.
බලධාරීන් ප්‍රකාශ කළ පරිදි රූපලාවන්‍යාගාර පුළුල් මට්‌ටමින් වැටලීමක් සිදු වන බවක් පෙනී නොයන බවද ඔවුහු කියා සිටිති.
පසුගියදා රූපලාවන්‍ය සැත්කමක් සිදුකර ගැනීමට ගොස් එන්නතක් විෂ වීමෙන් වෛද්‍යවරියක මිය යැමේ සිද්ධියෙන් පසුව දිවයිනේ සියලු රූපලාවන්‍යාගාර නිසි ප්‍රමිතියට ලක් කරන බවට බලධාරීන් ප්‍රකාශ කර සිටියද මෙතෙක් කිසිදු රූපලාවන්‍යාගාරයක් ප්‍රමිතියට ලක් කර නැති බව රජයේ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති.
Leave a comment
Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

40 න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න මුදවපු කිරිබත් කන්න
40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...