කොළඹ ග්‍රීන් පාත්හි, මහජන පුස්තකාලය ඉදිරිපස වීදියේ දී ආරම්භක ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වේ.
ලංකාවෙ සම්මානලාභී ඡායාරූප ශිල්පියෙක් වන දේවා ජයවර්ධනගේ ඡායාරූප එකතුවක් ලෙස මෙම ප්‍රදර්ශනය පැවැත්වේ.
මෙම වීදි ඡායාරූප ප්‍රදර්ශනය ඉදිරි දින කීපයේම කොළඹ නගරයේ තැනින් තැන පැවැත්වීමට Stand Up Movement Lanka සමාජ ක්‍රියාකාරී සාමූහිකය කටයුතු සුදානම කර ඇත. කොටුව දුම්රිය පොල, ගාලුමුවදොර පිටිය මේ ස්ථාන අතර වෙයි.
ඔබත් එන්න නරඹන්න . ‘අභිසාරි’ කථිකාවතට දායකවෙන්න.

