යළිත් භූ කම්පනයක් !

Published in පුවත්
Monday, 17 August 2026 09:17

ඉන්දුනීසියාවේ ඇතිවූ භූ කම්පන මාලාවෙන් පසු අද (17) දිනයේදී යළිත් භූ කම්පන තත්ත්වයක් ඇතිව තිබේ.

ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ එරට ෆ්ලොරෙස් ප්‍රදේශයට අද අලුයම රික්ටර් මාපකයේ 5.9ක අගයකින් යුත් භූ කම්පයක් හට ගෙන ඇති බවය.

ඉන්දුනීසියාවට පසුගිය 15 වැනිදා රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබල භූ කම්පයක් සිදුවූ අතර එම භූකම්පනයෙන් අනතුරුව පසු කම්පන කිහිපයක්ද සිදුවිය.

ඉන් පුද්ගලයින් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා රෝහල් ගත කිරීමටද පියවර ගෙන තිබූ අතර ආපදාවට ලක්වූ පුද්ගලයින් සඳහා ඉදි කෙරුණු ආරක්ෂිත මධ්‍යස්ථානවල පුද්ගලයින් 9,200කට අධික පිරිසක් නවාතැන් ගෙන තිබුණි.

භූකම්පන තත්ත්වයෙන් පසු එරට සංචාරක ප්‍රදේශ ආශ්‍රිතව සීමා පැනවීමට පියවර ගෙන තිබූ අතර ඉන්දුනීසියානු වරාය අධිකාරිය විසින් සමුද්‍ර ප්‍රවාහන සේවා අත්හිටුවීමටද පියවර ගෙන තිබුණි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us