ඉන්දීය ධිවරයින් නිදහස් වෙද්දී ලාංකීය ධීවරයින් අත්අඩංගුවේ Featured

Published in පුවත්
Wednesday, 01 October 2014 14:17

ශ්‍රී ලංකා අත්අඩංගුවේ  සිටි  ඉන්දීය ධිවරයින් 96 දෙනෙකු නිදහස් කිරීම ඊයේ(30) දින සිදු විය. 

ඒ ඉන්දීය අගමැති නරේන්ද‍්‍ර මෝදි සිදු කළ ඉල්ලීමකට අනුවය. 

සැප්තැම්බර් මාසය තුළ පමණක් ඉන්දීය ධීවරයින් 20 දෙනෙක්ව මෙරට නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ

එහෙත් මෙම නිදහස් කිරීමෙන් අනතුරුව ඊයේ(30) දිනයේ ලාංකීය ධීවරයින් 12 දෙනෙකු ඉන්දීය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us