බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ අඛණ්ඩ සත්‍යග‍්‍රහයට මැර ප‍්‍රහාරයක්

Published in පුවත්
Thursday, 02 October 2014 08:28

ඉල්ලීම් දහයක් මුල් කරගෙන ශ‍්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව මගින් සංවිධානය කරන ලද අඛණ්ඩ සත්‍යග‍්‍රහයට අදට දින 17 ක් වුවත්  කිසිඳු විසඳුමක් මෙතෙක් ලබා දී නැත.

 
 මෙම සත්‍යග‍්‍රහයට විවිධ පාර්ශ්වයන්ගෙන් බලපෑම් එල්ල වෙමින් ඇති අතර මෙහි ආසන්නතම සිදුවීම ලෙස ඊයේ (01) රාත‍්‍රී කිසියම් පිරිසක් විසින් භික්‍ෂූන් වහන්සේලාට ගොම ප‍්‍රහාරයක් එල්ල කර ඇත. 
 
ඊට විරෝධය පා 2014-10-02 දින උදෑසන 07.30 ට හෝමාගම පිටිපන හංදියේ දී උද්ඝෝෂනයක් පවත්වයි.
 
මීට දින දෙකකට පෙර හෝමගම ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සත්‍යග‍්‍රහයේ නිරතවී සිටි ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලාට බැන තරජනය කිරීමකිද සිදුවී තිබිණ

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us